Home News Breaking ලංකා සිතියම වෙනස් වෙන හේතුව මෙන්න

ලංකා සිතියම වෙනස් වෙන හේතුව මෙන්න

218 views
SHARE

වරාය නගරයේ ඉදිකිරීමත් සමග ශ්‍රී ලංකා සිතියමේ යම් වෙනසක් සිදුවන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි.

මැනුම්පති පී.එම්.පී. උදයකාන්ත සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බව යි .

කොළඹ ප්‍රදේශය සිතියම් ගත කිරීමේදී විශේෂ වෙනස්කමක් දැක ගැනීමේ හැකියාවක් උදාවනු ඇති බව ද ඔහු සඳහන් කළා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site