Home News Politics පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ඊළඟ පිම්ම ගැන ශාන්ත බණ්ඩාර හෙළි කරයි

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ඊළඟ පිම්ම ගැන ශාන්ත බණ්ඩාර හෙළි කරයි

259 views
SHARE

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මගින් කල්කුඩා ප‍්‍රදේශයේ මත්පැන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට යන බවත්, එයට ඉඩ නොදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පවසනවා.

මෙය ආරම්භ කිරීමට ඉඩ දුනහොත් යාපනයේ තල් අරක්කු කර්මාන්තයේ නියුතු ජනතාවගේ ජීවනෝපායට ගැටලූ ඇතිවන බවත්, එම කර්මාන්තයේ නියුතු ජනතාව දැනටත් මුදල් අමාත්‍යාංශයේ වැරදි තීරණ නිසා පීඩාවට පත්ව සිටින බවත් ඔහු පෙන්වා දෙනවා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට එරෙහිව පරීක්‍ෂණ සිදුකෙරෙමින් තිබියදීත් ඔවුන්ට බදු සහන ඇතුළු සියල්ල ලබා දෙමින් යාපනයේ ජනතාවගේ කර්මාන්තයට පහර ගසන්නට මුදල් අමාත්‍යාංශය හා සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කිරීම ගැටලූවක් බවයි සභාපතිවරයා කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site