Home News Breaking පාසල් වෙලාවේ රජයේ පාසලක සිසු පිරිසක් මත්පැන් සාදයක

පාසල් වෙලාවේ රජයේ පාසලක සිසු පිරිසක් මත්පැන් සාදයක

261 views
SHARE

මිහින්තලේ රජයේ පාසලක සිසු පිරිසක් මත්පැන් සාදයක් පැවැත්වූ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා අද (22) පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සිසුවකුගේ උපන්දිනය නිමිත්තෙන් අද උදෑසන 8ට පමණ සිසුන් 7 දෙනකු සාදයක් සංවිධානය කර ඇති අතර පසුව එම සිසුන් මත් ගතියකින් පෙළෙන බව ගුරුවරයකු දැනගෙන පසුව ඔවුන් විදුහල්පතිවරයා වෙත යොමු කර තිබෙනවා.

පසුව ඒ පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ සිසුන් 7 දෙනා මිහින්තලේ රජයේ රෝහලට යොමු කල බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site