Home News Breaking බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ අද වටලන හේතුව මෙන්න

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ අද වටලන හේතුව මෙන්න

159 views
SHARE

බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේදැයි සොයා බැලීමට අද සිට විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවන බව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

එහි සභාපති තුසිත කුලරත්න සඳහන් කළේ, මේ වන විට පළාතේ බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කර ඇති බව යි .

එහෙත් ඇතැම් බස් රථවල එම නීතිය ක්‍රියාත්මක නොකරන බවට පැමිණිලි ලැබී ඇති බව ද ඔහු සඳහන් කළා.

සභාපතිවරයා ප්‍රකාශ කළේ, නීති කඩ කරන කොන්දොස්තරවරුන්ගේ බලපත්‍රය අත්හිටුවන බව යි .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site