Home News Breaking භාවිතය තහනම් කල ඇමෝනියා පැකට් තොගයක් උඩප්පුවෙන් අල්ලයි

භාවිතය තහනම් කල ඇමෝනියා පැකට් තොගයක් උඩප්පුවෙන් අල්ලයි

204 views
SHARE

මෙරට භාවිතය තහනම් කොට ඇති, ඇමෝනියා පැකට් 4205ක් ඉන්දියාවේ සිට මුහුදු මගින් ප්‍රවාහනය කොට, උඩප්පුව මුහුදු තීරයේදී ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම තම්බපන්නී නාවික නැවියන් විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි වාර්තා වන්නේ.

ව‍යඹ නාවුක හමුදා ආඥාපතිවරයාගේ අණ පරිදී තම්බපණ්නී නාවික නැවියන් විසින් මෙම වැටලීම සිදුකොට ඇති අතර උඩප්පුව පොලිස් මුර පොළේ නිළධාරීන් ද මෙම වැටලීමට සහාය ලබා දී තිබෙනවා.

සැකකරුවන්, ලොරි රථය සහ ඇමෝනියා තොගය මුන්දලම පොලිසියට භාර දී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site