Home News Breaking උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප

උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප

178 views
SHARE

අධික ශබ්දයක් සහිතව ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කරමින් මහජන පීඩාවක් ඇති කළැයි චෝදනා ලැබු ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ වරෙන්තු ආපසු කැඳවු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ උන්වහන්සේට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළා.

හිටපු ඇමති මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පැමිණිලි කර තිබිණි.

ඉකුත් නඩු දිනයේ දි අධිකරණයට නොදන්නවා විදේශ ගතව සිටි උඩුවේ හිමියන් ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ අතර නඩු විභාගය අප්‍රේල් 5ට කල් තැබීමට අධිකරණය තීන්දු කළා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site