Home News Politics ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය සිඟිති උයනක

ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය සිඟිති උයනක

500 views
SHARE

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන මහා ජන රැළිය පැවැත්වෙන්නේ ගාල්ල හබරාදූවේ පර්චස් 70 ක සිඟිති උයනක බව ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා.

ගාල්ලේ ආසන කිහිපයක සංවිධායක ධූර වෙනස් කළේ මෙම මහජන රැළියට ඇති බිය නිසා නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට,පක්ෂයේ ප්‍රතිපත්තිවලට හා විනයට විරුද්ධව කටයුතු කරන්නේ නම්,ඔහු දරණ තනතුරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව ත් අක්මීමන,බලපිටිය හා රත්ගම ආසන සඳහා නව සංවිධායකවරු පත්ක‍ලේ ඒ නිසා බවයි ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.

මීට කලකට ඉහතදී රිචඩ් පතිරණ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනය පියවර ගත් බව චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා සිහිපත් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site