Home C Gossip දකුණු ඉන්දියානු සුපිරි නළු රජිනිකාන්ත් ශ්‍රී ලංකාවට

දකුණු ඉන්දියානු සුපිරි නළු රජිනිකාන්ත් ශ්‍රී ලංකාවට

552 views
SHARE

උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු ඉන්දියානු සුපිරි නළු රජිනිකාන්ත් ලබන අප්‍රේල් 09, 10 දිනවල යාපනය සහ වවුනියාවේ සංචාරයක යෙදෙනු ඇතැයි හින්දු පුවත්පත ඇතුළු ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව ‍අප්‍රේල් 09 වෙනිදා යාපනයේ දීත් 10 වෙනිදා වවුනියාවේ දීත් ඔහුගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාවේ ලයිකා චිත්‍රපට සමාගම අනුබද්ධිත ඥානම් පදනම නම් සංවිධානයක් මගින් ඉන්දියානු රුපියල් කෝටි 22 ක් වැය කොට මෙම නිවාස ව්‍යාපෘතීන් නිමකර තිබෙනවා.

මෙම උත්සව වලදී රජිනිකාන්ත් යාපනය සහ වවුනියාවේ ජනතාව ඇමතීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site