Home News Breaking දුම්බර බන්ධනාගාර අධිකාරීගේ වැඩ තහනම්

දුම්බර බන්ධනාගාර අධිකාරීගේ වැඩ තහනම්

151 views
SHARE

දුම්බර බන්ධනාගාර අධිකාරී සෙනරත් සේනානායකගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.

බන්ධනාගාරගතව සිටි මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුගේ ඥාතිවරියක විසින් බන්ධනාගාර අධිකාරිවරයාගේ බැංකු ගිණුමකට රුපයිල් ලක්ෂ 20ක මුදලක් බැරකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ බන්ධනාගාර කමිටුවේ නිර්දේශ මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙම වැඩ තහනම සිදුකර ඇතැයි එම කමිටුවේ සාමාජිකයෙක් පැවසුවා .

දුම්බර බන්ධනාගාරයේ වැඩ බැලීම සඳහා පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ අධිකාරී මලිත් ලියනගේ පත්කරනු ලැබ සිටී.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site