Home News Breaking රුසියානු ජනාධිපතිගෙන් ජනපති මෛතී‍්‍රපාලට ලැබුණු විශේෂ මතක සැමරුම – PHOTO

රුසියානු ජනාධිපතිගෙන් ජනපති මෛතී‍්‍රපාලට ලැබුණු විශේෂ මතක සැමරුම – PHOTO

230 views
SHARE

රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට රුසියානු ජනාධිපති වැල්ඩැමීර් පුටින් විශේෂ මතක සැමරුමක් ලෙස මහනුවර යුගයේ රාජකීය කස්තානයක් තිළිණ කර තිබෙනවා.

1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති කෞතුක භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site