Home C Gossip සිල් බිද ගත් නදීශාගේ අලුත්ම බලාපොරොත්තුව

සිල් බිද ගත් නදීශාගේ අලුත්ම බලාපොරොත්තුව

1,437 views
SHARE

නදීශා හේමමාලි කියන්නේ හැමදාම වගේ කතා මවන්න දක්ෂ බය නැති නිළියක්.

මේ දවස් වල නදීශාට එයා ගැනවත් හිතන්න වෙලාවක් නෑලු.

සතිඅන්ත පුවත් පතකට නදීශාගේ අලුත් විස්තර වගේම හිතේ තියෙන රහසක් ගැන පුංචි ඉඟියක් දුන්නේ මෙහෙමයි.

“ජීවිතය සතුටින් ගෙවාගෙන යනවා. වෙනසක් තියෙනවා දැන් ගෙවන මේ ජීවිතයේ. ඉස්සර මම හිටියේ තනියම. දැන් මම ඉන්නේ සැමියත් එක්ක. විවාහයෙන් පස්සේ දැන් මට ගෙදරෙදාර වැඩ ගැන බරපතළ විදිහට හිතන්න වෙලා. අනික දැන් මම මා ගැන විතරක් නෙමේ මහත්තයා ගැන, ඔහුගේ වැඩ කටයුතු ගැන හොයලා බලලා කරන්න ඕන. ඇත්තටම අනික් හැමෝටම වඩා ජීවිතේ මම දැන් ප‍්‍රමුඛතාව දෙන්නේ එයාට.”

“මිනිස්සු එක එක කතා කියාවි. ඒකට මට කමක් නෑ. ඉතිහාසේ හැමදාම වුණේ එහෙමයි. වෙනස් දෙයක් කරපු හැමෝටමත් මිනිස්සු මුලින් ගැරහුවා. මට විතරක් වෙනසක් වෙන්න බෑ. මම මට ඕන ගමන යනව. මොකද මම වැරදි නෑ කියල මම දන්නවා.”

ජීවිතේ අලුත් බලාපොරොත්තුවක් ගැන නදීශා සඳහන් කරන්නත් අමතක කළේ නැහැ.

“මම සතුටින් ජීවත්වෙනවා මගේ මහත්තයා එක්ක. අම්මා කෙනෙක් වීම හැම විවාහක ගැහැනියකගේම බලාපොරොත්තුවක්. බලාපොරොත්තු තමයි ජීවිතය ජීවත් කරවන්නේ. මටත් බලාපොරොත්තු නැතුවා නෙමෙයි. ජීවිතේ සිදුවිය යුතු දෙවල් නියම වෙලාවට සිද්ධ වෙයි.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site