Home News Breaking හඳුනා නොගත් වෛරසයක් පුත්තලමේ පැතිර යයි

හඳුනා නොගත් වෛරසයක් පුත්තලමේ පැතිර යයි

258 views
SHARE

ඩෙංගු උණට සමාන ලක්ෂණ සහිත දරුණු වෛරස් උණක් පුත්තලම අවට පැතිරි යමින් තිබෙන බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ සුමිත් අත්තනායක පවසනවා.

මෙම වෛරස් උණ ඩෙංගු උණට සමාන අයුරින් ශරිරයේ රුධිර පට්ටිකා ප්‍රමාණය එකවර පහත වැටිම, තද උණ, නොනවතින කැස්ස, වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන ලබන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කලේ.

මෙය පුත්තලම නගරය හා අවට ගම්මාන 100 ක පමණ පැතිරි ඇති බවයි වාර්තා වන්නේ.

වෛරස් උණ රෝගීන් අධික ලෙස පැමිණීමත් සමඟ රෝහලේ පවතින ඇදන් ප්‍රමාණවත් නොවිම නිසා බංකු මත හා කොන්ක්‍රිට් ආසන තුළ ද එයට අමතරව පුටුවල අසිරුවෙන් සිටිනු දක්නට ලැබෙනවා.

තවමත් මෙම වෛරස් රෝගය හඳුනා නොගැනිම නිසා රෝගින් බරපතල අවධානමක සිටින බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site