Home News Sports ඇන්ජලෝ මැතිව්ස් කණගාටු වූ හේතුව මෙන්න

ඇන්ජලෝ මැතිව්ස් කණගාටු වූ හේතුව මෙන්න

180 views
SHARE

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පසුගියදා නිමාවු ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට නොහැකි වීම පිළිබඳ කණගාටුවට පත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

එළඹෙන ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලානය එළි දැක්වීමේ උත්සයට ඊයේ පෙරවරුවේ එක්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් මේ බව කියා සිටියා .

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය එළිදැක්වීමේ උත්සවය ඊයේ (23) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දී පැවැත්වුණි.

තරගාවලියට සහභාගී වන රටවල් වෙත කුසලානය රැගෙන යාමේ සවාරියට සමගාමීව මෙම එළිදැක්වීම සිදුකෙරුණි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site