Home News International නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200ක් මධ්‍යධරණී මුහුදේ ගිලෙයි

නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200ක් මධ්‍යධරණී මුහුදේ ගිලෙයි

198 views
SHARE

ලිබියාවට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදු තීරයේදී සංක්‍රමණික යාත්‍රා අනතුරට ලක්වීමෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.

ස්පාඤ්ඤ රාජ්‍ය නොවන සහන සංවිධානයක ප්‍රකාශකයෙක් වන ලෝරා ලනුසා ප්‍රකාශ කළේ පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් ගමන් කළ හැකි පෙරලූණු බෝට්ටු දෙකක් තමන් නිරීක්ෂණය කළ බවයි.

මළ සිරුරු 5 ක් ද ඒ ආසන්නයේ තිබී හමුවූ බව ඉතාලි වෙරළාරක්ෂකයන් ද සනාථ කර තිබෙනවා.

සොයාගත් මළ සිරුරු අවුරුදු 16ත් 25ත් අතර පුද්ගලයින්ගේ බවට සැක කරන බවත් පැය 24කට පෙර ඔවුන් මුහුදේ ගිලෙන්නට ඇති බවට ඔහු සැක පල කරන බවයි සඳහන් කලේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site