Home News Breaking බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වෙඩි නොවදින බස් රථයක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වෙඩි නොවදින බස් රථයක්

274 views
SHARE

බන්ධනාගාරගත වන දරුණු අපරාධකරුවන් සහ පාතාල සාමාජිකයින් රැගෙනයාම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වෙඩි නොවදින ආරක්ෂක බස් රථයක් නිර්මාණය කර තිබෙනවා.

කෑගල්ල බන්ධනාගාර සහකාර අධිකාරී ආර් ඩබ්ලිව් ඩබ්ලිව් යූ ඩී ඒ සම්ප්‍රයෝගේ සංකල්පයකට අනුවයි මෙම බස් රථය නිර්මාණය කර ඇත්තේ.

බන්ධනාගාර භාවිතයේ තිබූ බස් රථයක් නවීකරණය කරමින් මෙම වෙඩි නොවදින බස් රථය නිර්මාණය කර තිබෙනවා.

මෙවැනි බස් රථයක් විදේශයකින් ආනයනය කළේ නම් රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය වන බවත්, මෙම බස් රථය නවීකරණය කිරීම සඳහා වැයවූයේ රුපියල් ලක්ෂ 7ක මුදලක් බවත් බන්ධනාගාර අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site