Home News Breaking මහින්ද වංචා කොමිසමට

මහින්ද වංචා කොමිසමට

202 views
SHARE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (24) වංචා විමර්ශන ජනාධිපති කොමිසන් සභාව වෙත පැමිණ තිබෙනවා.

2015 ජනාධිපතිවරණයට අදාළව රුපවාහිනී ප්‍රචාරක කටයුතු සිදු කිරීමෙන් සිදු වූ බව කියන පාඩු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.

වංචා විමර්ශන ජනාධිපති කොමිසන් සභාව වෙත අද පෙරවරුවේ වාර්තා කරන ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site