Home C Gossip විනයක් නොදත් රියදුරන් තවමත් අධිවේගයේ වීඩියෝව මෙන්න

විනයක් නොදත් රියදුරන් තවමත් අධිවේගයේ වීඩියෝව මෙන්න

788 views
SHARE

මීට නොබො වේලාවකට පෙර දොඩන්ගොඩ අධිවේගී හුවමාරුවෙන් ඇතුළුවූ ටොයෝටා ඇක්වා වර්ගයේ මෙම කාර් රථය අධිවේගී මර්ග නීති උල්ලංගනය කරමින් ධාවනය වන අයුරු C NEWS වාර්ථාකරු භාතියගේ ජංගම දුරකථනයේ පටිගත වී තිබුනා.

මාර්ගය පුරා ධාවනය කරමින් ඉදිරියට ඇදෙන මෙහි රියදුරු බීමතින් සිටින්නට හැකියැයි අනුමාන කළහැකි කරුණු දකින්නට ලැබී තිබෙනවා.

අධික වේගයෙන් කොළඹ දෙසට ධාවනයවූ මෙය පසු පසින් පැමිණෙන අනිකුත් රථ වාහනවලටද ඉදිරියට ගමන් කිරීමට නොහැකි වන පරිදි දකුණත ආලෝක
සංඥා දල්වමින් ධාවනය වන ආකාරයක් දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් මෙම රථය රාත්‍රී 11.45 පමණ කඩුවෙල හුවමාරුවෙන් පිටවගොස් තිබෙනවා.

එහි වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site