Home News Politics “විමල්ගේ උපවාසේ ගැන මහින්ද බලාගනීවි”

“විමල්ගේ උපවාසේ ගැන මහින්ද බලාගනීවි”

358 views
SHARE

විමල් වීරවංශ උපවාස සඳහා ප්‍රසිද්ධ බවත් ඒ පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අවධානය යොමුකරනු ඇති බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ පවසනවා.

හොරොව්පතානේ පැවැති උත්සවයකදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කළා.

“සාමාන්‍යයෙන් එයා ඕවට ප්‍රසිද්ධයි. අපි දන්නවානේ එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉස්සරහ ගිහින් උපවාස කරනකොට මහින්ද රාජපක්ෂ ගිහින් දොඩම් ටිකක් පෙව්වාම හරි ගියා. ඉතින් ඒ වගේම මේ උපවාසෙත් රාජපක්ෂ මහත්තයාම ගිහින් බලා ගනීවි.” යනුවෙන් ඇය සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site