Home News Breaking Big Match වලට පොලීසිය සීරුවෙන්

Big Match වලට පොලීසිය සීරුවෙන්

287 views
SHARE

ප්‍රධාන පාසල් අතර එළඹෙන සතිඅන්තවල පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරග හේතුවෙන් විශේෂ ‍පොලිස් ක්‍රියාන්විතයක් අරඹා ඇතැයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මෙම ක්‍රිකට් තරග හේතුවෙන් මාර්ගවලට අවතීර්ණ වන සිසුන් නීතිවිරෝධී ලෙස හැසිරුණහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම වැඩපිළිවෙල ඇරඹු බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කලේ.

‍පොලිස් හදිසි ඇමතුම් අංශයේ ගුවන් විදුලි රථ හා ජංගම සංචාර රථද මෙම ක්‍රියාන්විතයට සම්බන්ධ වී ඇති අතර ආරක්ෂක කැමරා පද්ධති සහිත විශේෂ වාහනද රාජකාරියේ යොදවා තිබෙන බව වර්හ්ට වනවා.

එලෙස සිසුන් නීතිවිරෝධීව හැසිරුණහොත් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ‍පොලිස් ස්ථානවලට ‍පොලිස් මූලස්ථානය උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site