Home News Breaking රාජගිරියේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

රාජගිරියේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

241 views
SHARE

රාජගිරිය හා වැලිකඩ යන ප්‍රදේශ වල පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව පැය පහක විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

එහිදී හඳුනාගත් නිවාස 300, වාහන 140ක් විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරීන් 87ක් හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 50ක් එක්ව අද (25දා) අලුයම 3.30 සිට උදෑසන 8.30 දක්වා මෙම මෙහෙයුම දියත් දියත් කරනු ලැබුවා.

එහිදී වරෙන්තුකරුවන් 7ක්, සැකපිට අත්අඩංගුවට ගැනීම් 18ක්, රථ වාහන නඩු ලබාගැනීම් 15ක්, හා නීති විරෝධී මත්පැන් බෝතල්, ගංජා හා හෙරොයින් ඇතුළු බොහෝ දෑ පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site