Home News Sports සංචාරක බංග්ලාදේශ පිලෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ පිලෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

235 views
SHARE

සංචාරක බංග්ලාදේශ පිල සහ ශ්‍රී ලංකා පිල අතර අද (25) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින ක‍්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 324 ක් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

බංග්ලාදේශය ඕවර 50 අවසානයේදී කඩුුලු 5 ක් දැවී 324යි.

ටමීම් ඉක්බාල් 127, ශබිර් රහමන් 54, සකිබ් අල් හසන් 72, මොසඩක් හුසේන් නොදැවී 24ක් ලබා ගත්තා.
සුරංග ලක්මාල් ලකුණු 45ට කඩුලු 02ක් දවා ගැනීමට සමත් වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site