Home News Breaking සවුදි ගිය 06ක් අතුරුදන්

සවුදි ගිය 06ක් අතුරුදන්

214 views
SHARE

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හය දෙනකු සවුදි අරාබියේ දී අතුරුදන් වී ඇතැයි කියමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබෙනවා.

අතුරුදන් වූවන් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ලේකම් නලීන් රාජපක්ෂ සඳහන් කළා.

අක්කරේපත්තුවේ එම්. එච්. රෆ්නාස් , රත්නපුර ඒ. එස්. එම්. සුජාන්, ගිරිඋල්ලේ පී. ජී. කමනි, ඇතිමලේ කේ. පී. කේ. චන්ද්‍රාවතී, කල්ලඩිහි එන්. රීටා සහ ගලෙන්බිඳුනුවැව පී. ටී. මොහොමට් රියාස් එසේ අතුරුදන් වූ පුද්ගලයින් වනවා.

අතුරුදන්වූ මෙම පිරිස ගැන යම් තොරතුරක් ඇත්නම් 011 4379328 අංකයට දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය සෞදි අරාබියේ සිටින ශ්‍රමිකයන් ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලීමක්ද කරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site