Home News Sports ICC සභාපති ඉල්ලා අස්වීම ඉවත් කර ගනියි

ICC සභාපති ඉල්ලා අස්වීම ඉවත් කර ගනියි

164 views
SHARE

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් පසුගියදා ඉල්ලා අස් වූ ශාෂන්ක් මනෝහාර් යළිත් එම ධුරය බාර ගැනිමට තිරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

පෞද්ගලික හේතුවක් බව සඳහන් කරමින් ඔහු පසුගියදා එම ධුරයෙන් ඉවත් වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කරනු ලැබූ ඉල්ලිමක් සලකා බලමින් නැවතත් ඔහු සිය ධුරය බාර ගැනිමට තිරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මනෝහාර් ද නැවතත් එම ධුරයට පත්විම පිළිබඳව ගෙන ඇති තීරණය තහවුරු කර තිබෙනවා.

අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලීමට ගරු කරමින් නැවතත් ධුරය බාර ගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site