Home News Breaking අත්බෝම්බ සමගින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

අත්බෝම්බ සමගින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

189 views
SHARE

ජීව අත්බෝම්බ 2ක් සමග හික්කඩුවේදී සහ හුංගමදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හික්කඩුව, කුමාර මාවතේ කළ වැටලීමකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස 33 හැවිරිදි අයෙකි.

අනෙක් සැකකරු හුංගම, කට්ටකඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අඟුණකොලපැලස්ස ප්‍රදේශයේ පදිංචි වයස 32 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site