Home News Politics ආණ්ඩුව තුළ සිටින බොහෝ දෙනා කලකිරීලා

ආණ්ඩුව තුළ සිටින බොහෝ දෙනා කලකිරීලා

197 views
SHARE

වත්මන් ආණ්ඩුව තුළ සිටින බොහෝ දෙනා කලකිරීමට පත්ව සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ ආයුකාලය කෙටි වෙමින් පවතින බවයි .

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site