Home News International මෙන්න වැඩිම වේගයකින් ධාවනය වන කාර් එක -VIDEO

මෙන්න වැඩිම වේගයකින් ධාවනය වන කාර් එක -VIDEO

276 views
SHARE

වැඩිම වේගයකින් ධාවනය කළ හැකි මෝටර් රථය ඩුබායි ‍පොලිසිය සතු කර ගැනීම මගින් එම ‍පොලිසිය ගිනස් වාර්තා ‍පොතට ඇතුළත් වී ඇති බව වාර්තා වනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම මෝටර් රථයට පැයට කිලෝ මීටර් 407 ක වේගයෙන් ධාවනය කිරීමේ හැකියාවක් ඇති බවයි.

සුඛෝපභෝගී රථයක් වන බුගාටි වේරොන් නමැති මෙම රථ ඩුබායිහි සංචාරක ‍පොලිස් බළඇණියේ රාජකාරි කටයුතු සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

අශ්වබල 1000 ක් සහිත සිලින්ඩර් 16කින් යුත් මෙම රථය පණගැන්වී තත්පර 2.5 ක් පමණ සුළු මොහොතකින් කිලෝ මීටර් 97 ක වේගයක් ලබා ගැනීමේ හැකියාවකින් යුක්තයි.

දැනට ලොව සියලු රටවල සංචාරක ‍පොලිස් බළඇණි කිසිවකත් මෙවන් අධිවේගී වාහන භාවිත නොවීම නිසා ඩුබායි ‍පොලිසිය මෙම ගිනස් වාර්තාවට හිමිකම් ලබා තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site