Home News Breaking පරිපූරක වෛද්‍ය වෘත්තීකයින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක

පරිපූරක වෛද්‍ය වෘත්තීකයින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක

148 views
SHARE

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීය සමිති 5ක සාමාජිකයින් අද පෙරවරු 8.00 සිට පැය 24ක වැඩවර්ජනයක් ආරම්භ කර කිරීමට සැලසුම් කර තිබේනවා .

ඖෂධවේදීන්, විකිරණ ශීල්පීන්, චිකිත්සකවේදීන් සහ රසායානාගාර ශීල්පීන් ඇතුළු වෘත්තීය සමිති ගණනාවක සාමාජිකයින් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත වේ.

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති, අජිත්. පී. තිලකරත්න සඳහන් කළේ, තම ඉල්ලීම් සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් මේ පියවර ගත් බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site