Home News Breaking පාසැල් සිසුවෙකුගේ ජීවිතය ඩෙංගු බිලිගත් හැටි

පාසැල් සිසුවෙකුගේ ජීවිතය ඩෙංගු බිලිගත් හැටි

200 views
SHARE

මේ වසරේ ගතවූ මාස 3 ඇතුළත ඩෙංගු වැළඳුන 40 දෙනෙකුට ජීවිත අහිමි වී තිබේනවා .

සෞඛ්‍ය අංශ පැවසුවේ ඩෙංගු රෝගයට අමතරව මේ වනවිට ප්‍රදේශ රැසකින් ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්.එන්.වන්. රෝගීන්ද වාර්තා වෙමින් ඇති බව යි .

14 හැවිරිදි පාසැල් සිසුවෙකු ඩෙංගු රෝගයේ ආසන්නතම ගොඳුර බවට පත්විය.

කොලොන්නාව, මීතොටමුල්ලේ 14 හැවිරිදි අවිශ්ක දිලුෂාන්ට උණ වැළඳී තිබුණේ මීට සති දෙකකට පමණ පෙරයි.

විවිධ ප්‍රතිකාර සිදුකර අවසානයේ ඔහුගේ මව්පියන් අයි.ඩී.එච් උණ රෝහලට ඇතුළත් කර තිබුණි.

දින 4 කට පෙර දිලුෂාන්ට ඩෙංගු වැළඳී ඇතැයි තහවුරු වී ඇති අතර ඊයේ ඔහු සිය දිවියෙන් සමුගෙන තිබුණි.

අවිශ්ක දිලුෂාන් පවුලේ එකම දරුවායි.

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු වැළඳුණු පුද්ගලයින් 40 ක් මියගොස් ඇති අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයයට අනුව දිවයින මේ කාලය තුල රෝගීන් 24,562 ක් වාර්තා වී තිබේ.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙනි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site