Home News Breaking පොලීසියට “වෙරි මීටර්” – PHOTO

පොලීසියට “වෙරි මීටර්” – PHOTO

182 views
SHARE

බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා බීමත්ව සිටීද යන්න පරීක්ෂා කිරීමට යොදාගන්නා බ්‍රෙතලයිසර් යන්ත්‍ර ශ්‍රී ලංකා පොලිසිය කොට්ඨාශ රථවාහන අංශ වෙත බෙදා දීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ප්‍රාස්වාස විශ්ලේෂණ පරීක්ෂණ වාර්තා ලබා ගැනීම වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට පොලිසියට හැකිවන බවයි සඳහන් වන්නේ.

මෙම යන්ත්‍ර වල ක්‍රිකාකාරීත්වය පිළිබඳ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් මෙම මස 30 වන දින පැවැත්වීමට නියමිත බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site