Home News Politics යුද අපරාධ පරීක්ෂණ සදහා විදෙස් විනිසුරුවන් අනවශ්‍යයි

යුද අපරාධ පරීක්ෂණ සදහා විදෙස් විනිසුරුවන් අනවශ්‍යයි

159 views
SHARE

මෙරට සිදු වුවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විදෙස් විනිසුරුවන් ලවා පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ පසුගිය 2015 ජනවාරි 8 වන දා ගල් මුගුරු තියා කෝටු කැබැල්ලක්වත් යොදා නොගනිමින් ඒකාධිපති පාලනය පරාජය කළ බවත් එය දුටු මුළු මහත් ලෝකයම විශ්මයට පත් වු බවත්ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site