Home News Politics “විමල් රාජපක්ෂට ආදරේ කරන තරමට රාජපක්ෂ විමල්ට ආදරේ නෑ”

“විමල් රාජපක්ෂට ආදරේ කරන තරමට රාජපක්ෂ විමල්ට ආදරේ නෑ”

1,222 views
SHARE

“විමල් රාජපක්ෂට ආදරේ කරන තරමට රාජපක්ෂ විමල්ට ආදරේ නැති බව විමල් දැන්වත් තේරුම් ගත යුතුයි. එහෙම ආදරේ කළා නම් තමන් වෙනුවෙන් තමන්ටම උපවාස කරන්න සිදුවන තත්වයකට විමල්ට මුහුණ දෙන්න සිදුවන්නේ නැ.” ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක අද (29) කියා සිටියා.

ඔහු මෙලෙස පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

කලක් සටන් සගයකු වූ විමල් වීරවංශ උපවාසයක නිරත වෙද්දී ඔහුව බලන්නවත් යන්න අදහසක් නැද්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළකලා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site