Home News Breaking ඉදිරියේදී ජල ගාස්තු වැඩිවෙයි

ඉදිරියේදී ජල ගාස්තු වැඩිවෙයි

159 views
SHARE

ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

ජලය පිරිපහදු කර ජනතාවට ලබාදීම සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මොනරාගල, කුඹුක්කන ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් රවුෆ් හකීම් අමාත්‍යරයා මේ බව කියා සිටියා.

ඉදිරියේදී ජල ගාස්තු ඉහළ නැංවීමට සිදුවුවහොත් ඊට එරෙහිව විරෝධතාවල නිරත නොවන ලෙස ද අමාත්‍යවරයා එහිදී මහ ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site