Home News Politics නිදහස් පක්ෂය ගැන එස් බී කියන අළුත්ම කථාව

නිදහස් පක්ෂය ගැන එස් බී කියන අළුත්ම කථාව

281 views
SHARE

ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිම සදහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ වැඩපිළිවෙලට සියලු පාර්ශවවල සහය ලැබිය යුතු බව අමාත්‍ය එස් බී දිසානායක ප්‍රකාශ කරනවා.

ඒ බෝගම්බර කි‍්‍රඩාංගණයේ පැවති මහනුවර දිස්ති‍්‍රක් යොවුන් කි‍්‍රඩා උළෙලේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

විවිධ මත පැවතිය ද පක්ෂයක් ලෙස ශක්තිමත්ව සිටිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ.

නිදහස් පක්ෂය ශක්තිමත් කිරිම සදහා ඉදිරියේදි වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කිරිමට සැළසුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site