Home News Breaking නුගේගොඩදී තරුණියකට පිහියෙන් අනියි

නුගේගොඩදී තරුණියකට පිහියෙන් අනියි

159 views
SHARE

නුගේගොඩ කැස්බෑව පාර සූරියමල් මාවත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණියක් ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ පස්වරු 07.50ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ මතුගම පහළ හේවැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් බව අනාවරණය වි ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site