Home News International මුස්ලිම් දේවස්ථානයක් අසලදී වෑන් රථයක් පදිකයන්ට කඩා වදියි

මුස්ලිම් දේවස්ථානයක් අසලදී වෑන් රථයක් පදිකයන්ට කඩා වදියි

99 views
SHARE

උතුරු ලන්ඩනයේ මුස්ලිම් දේවස්ථානයක් අසලදී වෑන් රථයක් පදිකයන් වෙතට කඩා වැදීමේ සිද්ධියක් වාර්තා වනවා.

ඉන් එක් අයෙකු මියගොස් ඇති අතර දස දෙනෙකු පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

රථය පැදවූ පුද්ගලයා මේ වනවිට ලන්ඩන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site