Home News Breaking ජ’පුරට උණ රෝගීන් ඇතුලත් කර ගැනීම සීමා කිරීමට යයි – හේතුව මෙන්න

ජ’පුරට උණ රෝගීන් ඇතුලත් කර ගැනීම සීමා කිරීමට යයි – හේතුව මෙන්න

82 views
SHARE

ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඩෙංගු හා වෛරස් උණ රෝගීන්ගෙන් පිරී පවතින අතර රෝහලට උණ රෝගීන් ඇතුළත් කර ගැනීම විටින් විට සීමා කිරීමට සිදුවනු ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න සඳහන් කරනවා.

ජයවර්ධනපුර රෝහලේ ඇඳන් දහසක් තිබෙන අතර ඉන් ඇඳන් 460ක්ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී පවතින බවයි අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

ඉකුත් සති කිහිපයේදී රෝහලට ඇතුළත් කරනු ලැබූ උණ රෝගීන්ගෙන් 90%ක්ම ඩෙංගු රෝගීන් වීම විශේෂත්වයක් බවද වෛද්‍ය සේනාරත්න වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site