Home News Breaking දුම්රිය අනතුරකින් එකම පවුලේ 6ක් දිවි බේරා ගනියි

දුම්රිය අනතුරකින් එකම පවුලේ 6ක් දිවි බේරා ගනියි

289 views
SHARE

ඊයේ සවස සිදුවූ දුම්රිය අනතුරකින් වාසනාවන්ත ලෙස එකම පවුලේ 6 දෙනෙකු දිවිබේරාගැනීමේ පුවතක් අලුත්ගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එකම පවුලේ මව පියා සහ දරුවන් සිව්දෙනෙකු ගමන්කළ වෑන් රථයක්.

ඔවුන් බෙන්තර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අදාළ රථය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කළුවාමෝදර අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදීයි.

ඔවුන් ගමන්කළ රථය දුම්රිය හරස් මාර්ගය ගම්න්කරනවත් සමඟ මරාදාන් සිට ගාල්ල බලා ධාවනය වන සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රියේ වෑන් රථය ගැටී තිබෙනවා.

පුද්ගලයෙකුගේ කෑ ගැසීම ඇසීම හේතුවෙන් වෑන් රථය මදක් පසුපසට ගැනීමට සමත් වීමත් සමඟ සිදුවන්නට ගිය භයානක අනතුරක් වැලකී ගොස් තිබෙනවා.

අනතුරින් වෑන් රථයට අලාභහානි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site