Home News Breaking දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය වර්ජනය අත්හිටුවයි

78 views
SHARE

දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකයන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය පවසනවා.

එහි ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ, අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව හෙට දිනයේ ගැටළුවට අදාළ සියලූ පාර්ශව සමග සාකච්ඡාවක් ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුව මත මෙලෙස තම වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බවද ඔහු සඳහන් කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site