Home News Breaking රුධිර හා ඩෙංගු රුධිර පරීක්ෂණ වලට අයකරන ගාස්තු පහළට

රුධිර හා ඩෙංගු රුධිර පරීක්ෂණ වලට අයකරන ගාස්තු පහළට

78 views
SHARE

පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල රුධිර පරීක්ෂණ සහ ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අයකරන ගාස්තු ඊයේ (19) සිට වහාම අඩුකරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පෞද්ගලික රෝහල් බලධාරින්ට දැනුම් දී තිබෙනවා.

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් රුධිර පරීක්ෂණ වැඩි වශයෙන් සිදුකිරීමට සිදුව ඇති බැවින් එම තීරණය ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පෞද්ගලික රෝහල් නියාමන පනතට අනුකූලව එම මිල සංශෝධනය සිදුකරන අතර, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව සඳහන්.

ඒ අනුව රුධිර පරීක්ෂණ සඳහා අයකරන ගාස්තුව රුපියල් 250ක් ද ඩෙංගු රුධිර පරීක්ෂණය සඳහා අය කරන ගාස්තුව උපරිම රුපියල් 1000ක් විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site