Wednesday, June 20, 2018
Home 2017 July

Monthly Archives: July 2017

“ආවා” කල්ලිය නැවතත් හිස ඔසවන ලකුණු

යාපනය පොලිස්ථානයේ අද (31) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස්පති පූජිත් ජයසුන්දර සඳහන් කළේ කෝපායි හිදී පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති බවයි. සිදුකළ...

කෑගල්ලේදී බස් රථයක් අළු වෙයි – PHOTOS

නුවර - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කෑගල්ල, බල්ලපාන ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් බස් රථයක් ගිනිගෙන තිබෙන බව වාර්තා වනවා. කොළඹ සිට නුවරඑළිය බලා ධාවනය වූ සුඛෝපභෝගි...

විශ්වාසභංගයෙන් රවීව අපි රකිනවා -UNP

අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මේ...

රුසියාවේ ජනාධිපති පුටින් දුන් නියෝගය මෙන්න

රුසියාවේ සිටින එක්සත් ජනපද දූත මණ්ඩලයේ 775 දෙනකුට එරටින් පිටව යන්නැයි ජනාධිපති වැලැදිමීර් පුටින් නියෝග කර තිබේ. ඇමෙරිකාව රුසියාවට සම්බාධක පැනවීමට ගත් තීරණයට එකට එක...

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ රාමනායක බංග්ලාදේශයේ පුහුණුකරු ධුරයට ?

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිට එයින් ඉල්ලා අස්වූ චම්පක රාමනායක බංග්ලාදේශ පුහුණුකරුවෙක් ලෙස බඳවා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති...

ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය අනතුරක් වළක්වා ගත් හැටි

සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට යූ එල් 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. ඉන්දියාවේ කෝචි...

යාපනයේ ආරක්ෂාව තර කෙරේ

යාපනය කෝපායි කොණ්ඩාවිල් ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් පහර දීම හේතුවෙන් ස්ථාන කිහිපයක විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භකර ඇත. මේ අතර මෙම...

පේරාදෙණිය සිට කොළඹ දක්වා පා ගමනක්

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් පේරාදෙණිය සිට කොළඹ දක්වා පා ගමනක් අද(31) දිනයේ ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. ඒ...

ගෑස් මිලත් වැඩිවෙයිද ?

ගෑස් මිළ රුපියල් 200කින් පමණ ඉදිරියේදී වැඩිවිමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ගෑස් මිල වැඩි කළ යුතු බවට ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම්...

පළාත් සභා මන්ත්‍රීවරුන්ට 75,000ක දීමනාවක්

සියලු පළාත් සභා මන්ත්‍රීවරුන්ට දුරකතන දීමනා වශයෙන් රුපියල් 25,000ක් හා කාර්යාලයක් පවත්වාගෙන යෑමට රුපියල් 50,000ක් මාසිකව ගෙවීමට රජය සූදානම් වනවා. මේ අතර වයඹ හා දකුණු...
error: Content is protected !!