Home C Gossip දමිතා, රොෂාන් සමග රහසේම විවාහයක ?

දමිතා, රොෂාන් සමග රහසේම විවාහයක ?

21,409 views
SHARE

ප්‍රතිභාපුර්න රංගන ශිල්පිනියක් වන දම්තා අබේරත්න තවම විවහා වි නොමති ජනප්ප්‍රිය රංගන ශිල්පිනියක්.

එසේම රොෂාන් පිලපිටිය රංගන ශිල්පියා නම් විවහා වි නිතියෙන් වෙන්වි සිටින කාගේත් ආදරය දිනූ රංගන ශිල්පියෙක්.

කෙසේ වෙතත් දම්තා අබේරත්න සිය මුහුනු පොතේ රොශාන් පිලපිටිය සමග විවහාවන ඡායාරූප කිහිපයක් පලකර තිබෙනවා.

කාටත් හොරා සිදුවූ මේ විවාහය පිලිබදව අප දම්තාගෙන් විමසුවිට ඇය කියා සිටියේ තමන් රොෂාන් සමග අතිනත්ගත් බවයි.

ඒ තවත් එක් රගපෑමක් ලෙස ඉදිරියේ විකාෂණය වන ටෙලි නිර්මාණයක කොටසක් ලෙස බවයි.



cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site