Home News Business ආනයනික වාහනවලට එක්වරම සිදුවෙච්ච දේ මෙන්න

ආනයනික වාහනවලට එක්වරම සිදුවෙච්ච දේ මෙන්න

646 views
SHARE

මාසිකව මෙරටට ආනයනය කරන වාහන සංඛ්‍යාව පසුගිය ජුනි මාසයේ විශාල වශයෙන් අඩුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ත්‍රීරෝද රථ හා යතුරුපැදි හැර වෙනත් වාහන 39000ත් 40000ත් අතර ප්‍රමාණයක් මසකට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන අතර එය පසුගිය මාසයේදී 13000කින් පමණ අඩු වී තිබෙන බවයි.

ආනයනික වාහන සඳහා ඉහළ බදු ප්‍රතිශතක් පැවැතීම මෙන්ම රුපියලේ අගය අඩුවීම ද ඊට මූලිකව හේතු වී ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.

එම හේතුවලට අමතරව පසුගිය කාලයේ ඇති වූ තවත් ආර්ථික දුෂ්කරතා ගණනාවක් ද වාහන අලෙවියට බලපා ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site