Home News Sports ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි

397 views
SHARE

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි.

තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු හයකට ලකුණු දෙසිය පනස් දෙකක් ලබා සිටිනවා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු දෙසිය හැට දෙකක් ඉදිරියෙනුයි සිටින්නේ.

මෙම තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිම්බාබ්වේ කණ්ඩායමේ ඉතිරි කඩුලු හතර හැකි ඉක්මනින් දවා ගත යුතු වනවා.

නොදැවී කඩුල්ලේ රැදී සිටින ශිකන්දර් රාසා ලකුණු අනූ හතක් ලබා සිටිනවා. මැල්කව් වෝලර් නොදැවී ලකුණු පනස් හතයි.

පන්දු යැවීමේ දී රංගන හේරත් දෙවනි ඉනිමේ කඩුලු හතරක් දවාගෙන තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දීයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site