Home News Breaking ප්‍රවීණ වාදන ශිල්පි හා සංගීත අධ්‍යක්ෂක සෝමපාල රත්නායක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ වාදන ශිල්පි හා සංගීත අධ්‍යක්ෂක සෝමපාල රත්නායක අභාවප්‍රාප්ත වෙයි

111 views
SHARE

ප්‍රවීණ වාදන ශිල්පියෙකු මෙන් ම සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සෝමපාල රත්නායක මහතා අද අලුයම අභාවප්‍රාප්ත විය.

පෙරදිග සංගීතයේ සුවිශේෂී සංගීත භාණ්ඩයක් වූ චෙලෝ නමැති සංගීත භාණ්ඩය වැයීමේ සුවිශේෂී ප්‍රතිභාවක් හිමිකර ගත් සෝමපාල රත්නායක මහතා සිංහල සිනමා වංශ කතාවේ විශිෂ්ට නිර්මාණ රැසකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක විණි.

ටයිටස් තොටවත්තයන්ගේ හඳයා, ගාමිණි ෆොන්සේකාගේ උතුමාණෙනි, සාගරයක් මැද, කොටි වලිගය, නොමියන මිනිසුන් හා අන්තිම රැය යන චිත්‍රපට ඒ අතරින් සුවිශේෂ වේ.

මිය යන විට 69 වන වියේ පසු වූ ඒ මහතා දරුවන් 3 දෙනෙකුගේ පියෙකි.

දේහය මහජන ගෞරවය සඳහා උස්වැටකෙයියාව, බෝපිටිය පාර, 78 සී දරණ නිවසේ තැන්පත් කර තැබීමට නියමිත ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site