Home News Breaking විශ්වාසභංග යෝජනාවක් නිසා උණුසුම්වූ උතුරු මැද පළාත් සභාව

විශ්වාසභංග යෝජනාවක් නිසා උණුසුම්වූ උතුරු මැද පළාත් සභාව

120 views
SHARE

උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් හේතුවෙන් අද (18) එම පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 11 දෙනෙකු විසින් මීට පෙර අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබු අතර එය ප්‍රතික්ෂේප වී තිබුණි.

කෙසේ වෙතත් අද දිනයේ පළාත් සභා ලේකම්වරයා විසින් එය න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම හේතුවෙන් පළාත් සභාව තුළ මතභේදකාරී තත්ත්වයක් හටගත් බව සඳහන්ය.

ඇති වු තත්ත්වය හමුවේ උතුරු මැද පළාත් සභා සභාපතිවරයා විසින් සභාව ලබන 08 වැනිදා දක්වා කල් තැබීමට පියවර ගෙන ඇති අතර ඊට විරෝධය පළ කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් නව සභාපතිවරයෙකු පත් කර සභාවේ කටයුතු ඉදිරියට පත්වාගෙන යාමට උත්සාහ ගෙන තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site