Home News Sports සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද

290 views
SHARE

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා විවේකය සඳහා තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 270ක් රැස්කරගෙන සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 356ක් ලබාගත්තා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පළමු ඉණිමට ලබාගත හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 346ක් පමණයි. ලකුණු 10ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉණිම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 377ක් ලබාගැනීමට සමත් වුණා.

මේ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 388ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිම සඳහා ලකුණු 270ක් රැස්කරගෙන සිටිනවා. නොදැවී පන්දුවට පහර දෙන නිරෝෂන් දික්වැල්ල ලකුණු පනස් හයයි. අසේල ගුණරත්න ලකුණු 26ක් ලබාගෙන පන්දුවට පහර දෙනවා. තරගය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 118ක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත යුතුයි. ඔවුන්ට ඉතිරි වී තිබෙන්නේ තවත් කඩුලු 5ක් පමණයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site