Home News Breaking 2018 උ.පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2018 උ.පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

946 views

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, පාසල් අයදුම්කරුවන් සිය අයදුම්පත් විදුහල්පතිවරුන් මගින් ද පෞද්ගලික අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින් ලබන 23 වනදින හෝ ඊට පෙර යොමුකරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කළේ.

එදිනට පසුව ඉදිරිපත් කෙරෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන අතර, කිසිදු හේතුවක් මත ඒවා භාර නොගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site