Wednesday, June 20, 2018
Home 2018 February

Monthly Archives: February 2018

ලසන්ත ඝාතනයට සම්බන්ධයැයි පවසා තමන්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක්-ගෝඨාභය රාජපක්ෂ පවසයි

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමාගේ සම්බන්ධයක් ඇති බවට ප්‍රකාශ කිරීම ජනතාව නොමඟ යැවීමට සහ සත්‍ය තොරතුරු වසන් කිරීමට ගන්නා උත්සාහය හාස්‍යජනක බව හිටපු ආරක්ෂක ලේකම්...

මහනුවර රෝහල් භූමියේ රැඳී සිටීම නීති විරෝධී යැයි පවසමින් රෝගීන් රැසක් ඉවතට

මහනුවර රෝහලේ අද පැවැත්වෙන පිළිකා සායන ඇතුළු සායන කිහිපයකට සහභාගී වීම සඳහා දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි රෝගීන් රැසක් ඊයේ රාත්‍රියේ රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට...

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ සුදානමක්

හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250ක් ඉල්ලා විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබේනවා . එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන...

ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරයි

යුධ සමයේ උතුරු පළාතේ සිදුවු මානව හිමිකම් කඩවීම වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම් කිරීමට උතුරු පළාත් සභාව ඊයේ...

ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රී දේවිගේ දේහය ඉන්දියාවට රැගෙන එයි VIDEO

ඩුබායි හි මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට ගොස් සිටියදී හෝටල් නාන කාමරය තුළ දියේ ගිලී මියගිය ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ දේහය ඊයේ (27) රාත්‍රියේ...

දිවයින පුරා අද සවස ගිගුරුම් සහිත වැසි

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්...

රතන හිමිගේ දේශපාලන ස්ථාවරය ඉදිරි සතියේදී ප්‍රකාශයට

තමන්ගේ දේශපාලන ස්ථාවරය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරන බවත් එතෙක් නිහඬව සිටීමට තමන් තීරණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. පවතින වත්මන් දේශපාලන...

රනිල්ට ගෙනඒමට නියමිත විශ්වාසභංගට මහින්දානන්දගේ සහය

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා සහය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඔහු පෙන්වාදෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ විරෝධයට පෙර සිටම තමන්...

විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති කමිටුවෙන් රතු එළියක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාලවල අද (28) දින සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති කමිටුව පවසයි. එහි...

ඇන්ජලෝ,අසේල,ෂෙහාන්ට නිදහස් කුසලාන තරගාවලිය අහිමි වන හේතුව මෙන්න

ලබන මස 6 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 නිදහස් කුසලාන තරගාවලියට එක්වන 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ඊයේ සවස මාධ්‍ය වෙත නිකුත් කෙරුණා....
error: Content is protected !!