Wednesday, June 20, 2018
Home 2018 April

Monthly Archives: April 2018

“ඉදිරි දින කිහිපය තුළ නව නිළධාරී මණ්ඩලයට සිය වගකීම් නිශ්චිතව දැනුම් දෙනවා ” –...

එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ කණ්ඩායමට පක්ෂ නායකත්වයේ වගකීම් ක්‍රමයෙන් භාරදෙනු ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. ඔහු පෙන්වා...

නයිජීරියානු ජනපති සහ ට්‍රම්ප් අතර හමුවක් අද

නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී අද මුණ ගැසෙනවා. අප්‍රිකානු නායකයෙකු, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීමෙන් පසු හමුවන ප්‍රථම අවස්ථාවද මෙයයි. මෙම...

” තම පක්ෂයේ ජයග්‍රහණය සහතිකයි “- ඉම්රාන් ඛාන් කියයි

පාකිස්ථානයේ මීළඟ මැතිවරණයෙන් තම පක්ෂයේ ජයග්‍රහණය සහතික බව පාකිස්ථාන විපක්ෂ නායකයෙකු වන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පවසනවා. ඒ, හිටපු අගමැති නවාස් ෂරිෆ්ගේ දේශපාලන බලකොටුවක්...

නීති විරෝධි දුම්වැටි තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නීති විරෝධි ලෙස විදේශීය දුම්වැටි තොඟයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද(30) උදෑසන ඩුබායි සිට මෙරටට...

” වෙසක් පොහොය දිනය තීරණය කිරීමට රජයට හැකියාවක් නැ ” – වජිර අබේවර්ධන

වෙසක් පොහොය යෙදෙන දිනය තීරණය කිරීමට රජයට හැකියාවක් නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ගාල්ලේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන්...

කොල්කටාවෙන් බැංගලෝරයට දරුණු ප්‍රහාරයක්

අයි.පී.එල්. තරඟාවලියට අදාලව ඊයේ (29) පැවති දෙවන තරඟය ජයගන්නට කොල්කටා නයිට් රයිඩර් පිළ සමත් වුණා. බැංගලෝර් නුවර චෙන්නස්වාමී ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේදී කොල්කටා නයිට් රයිඩර්...

දන්සල් 26ක් තහනම් කරයි

වෙසක් සමයේ දිවයින පුරා දන්සල් 2530ක් පරීක්ෂාවට ලක් කර පාරිභෝජනයට නුසුදුසු ආකාරයට පවත්වාගෙන ගිය දන්සල් 26ක් තහනම් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ...

” කැබිනට් සංශෝධනවලින් රටේ ගැටළු විසදන්න බැහැ ” – විජිත හේරත්

අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදුකිරීම තුළින් රටේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව...

කාබුල් අගනුවර යළිත් බෝම්බ පිපිරීමක් – 21 දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අද (30) සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රමුඛ ඡායාරූප මාධ්‍යවේදියෙකු ඇතුළු 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කාබුල් නුවර ශෂ්දාරක් ප්‍රදේශයේදී...

ඇමති මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර උපන්දිනය සැමරූ හැටි මෙන්න – Photos

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර පසුගිය 21 වැනිදා සිය උපන්දිනය සමරා තිබුණා. ඔහුගේ මිතුරන් හා හිතවතුන්ට ඒ වෙනුවෙන් සාදයක්ද...
error: Content is protected !!