Home News Breaking 2023දී මාන්නාරම් ද්‍රෝණියට වෙන්න යන දේ මෙන්න

2023දී මාන්නාරම් ද්‍රෝණියට වෙන්න යන දේ මෙන්න

267 views

මන්නාරම් ද්‍රෝණියෙන් සොයාගත් ස්වභාවික වායු නිධි මගින් 2023 වසර වනවිට විදුලිය උත්පාදනය කිරීමට හැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් වජිර දසනායක කියා සිටියේ පෞද්ගලික සමාගමක් විසින් සිදුකරන ගවේෂණ කටයුතුවලදී මන්නාරම් ද්‍රෝණියේ පිහිටි ඩොරාඩෝ සහ බැරගොඩා ස්වභාවික වායු නිධි දෙක සොයාගත් බවයි.

ඒ අනුව එම වායු නිධි සංවර්ධනය කර මෙගාවොට් 300 ක විදුලියක් උත්පාදනය කළ හැකිවනවා.

2009 සිට 2015 වසර දක්වා මෙහි ගවේෂණ කටයුතු සිදුකළ අතර, මෙහි විදුලිය උත්පාදනය කිරීම සඳහා මෙහි සිදුකරන සංවර්ධන කටයුතුවලට ඇමරිකානු ඩොලර් මිලියන 700 ට වැඩි මුදලක් වැයවන බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් වජිර දසනායක සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site